brand logo

11 වසරේ සිසුවියක් අපයෝජනය කල අයෙක් පොලිස් අත්අඩංගුවට

10 January 2019

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් දැරිය දෙමාපියන් නිවසෙව් නොමැති අවස්ථාවක නිවසට පැමින සැකකරුගේ නිවස වෙත කැදවාගෙන ගොස් ඇත.

පසුව දැරියගේ මව විසින් පොලිසියට සිදු කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු බලහරුවප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර තණමල්විල පොලිසිය විමර්ශන සිදු කරයි.

ජයන්ත වීරසේකර 

 

More News..