brand logo

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව මහ කොමසාරිස්වරියක්

11 August 2018

සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරිය ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වන මිචෙල් බැචලට් මහත්මිය පත් කර ඇත.
 

More News..