brand logo

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීම රටවල් කිහිපයක සිට තහනම්

10 May 2021

  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම රටවල් කිහිපයක සිට පැමිණෙන පිරිසට අයට තහනමට ලක්කර තිබේ. මේ අනුව පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සිට පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම අත්හිටුවා ඇත. කෙසේ වෙතත් තහනම මැයි 12වන බදාදා දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 

More News..