brand logo

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙයි

30 May 2019

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී අද දහවල් 03ට ආරම්භ වීමට නියමිතව ඇත. එම තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්විමට නියමිතය.
 

More News..