brand logo

එක්දින තරඟ තුනකට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

20 November 2020

ලබන 2021 වසරේ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තය දින නියමකර තිබේ. එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අදාළ තරගාවලියේ පළමු තරගය ලබන වසරේ ජුනි 29 ඩර්හැම්හිදීත්, දෙවැනි තරගය ජූලි 1 වැනිදා ඕවල්හිදීත්, තුන්වැනි තරගය ජූලි 4 වැනිදා බ්‍රිස්ටල්හිදීත් පැවැත්වීමට නියමිතය.
 

More News..