brand logo

එංගලන්යේ සිටි ශ්‍රී ලාංකිකයින් 234ක් දිවයිනට

11 July 2020

කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු අද (11) දිවයිනට රැගෙන විත් තිබේ. එලෙස දිවයිනට පැමිණි පිරිස අතර උසස් අධ්‍යාපනය හා විවිධ රැකියා සඳහා එංගන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් ද සිටින බවට තොරතුරු වාර්තා වේ. මෙම පිරිස ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණයට යොමු කර තිබේ.
 

More News..