brand logo

එංගලන්ත දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස දෙවන තරගය අද

14 February 2020

එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඩර්බන් හි කිංග්ස්මේඩ් පිටියේදී රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් එක් ලකුණකින් ජයග්‍රහණය කළේය.
 

More News..