brand logo

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස 03 වැනිදා ශ්‍රී ලංකාවට

09 December 2020

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගිවීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 03 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. දෙවන තරගය ජනවාරි 22 වැනි දින පැවැත්වීමට නියමිත අතර, එම තරග දෙකම පැවැත්වීමට නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරග දෙකම පැවැත්වීමට නියමිතයි.
 

More News..