brand logo

එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟය අදයි

03 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට Riverside Ground හිදි ආරම්භවීමට නියමිතව තිබේ. මෙම තරගය එංගලන්ත කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයක් වන අතර, ඊට හේතුවී තිබෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් සිව්වැනි ස්ථානයේ රැදී සිටීම වේ. නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටියි.
 

More News..