brand logo

ඌව සරසවියට නව උපාධි ඒකකයක්

01 February 2021

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය ඊයේ(31) ආරම්භ විය. ව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන නීති වලට අනුකූලව ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ මෙම උත්සවය පවත්වා ඇත. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය සඳහා සිසුන් 69 දෙනෙකු මෙම වර්ෂයේදී ලියාපදිංචි වී තිබේ.
 

More News..