brand logo

ඌවේ පාරක් හදන්න ලෝක බැංකුවෙන් දුන්න කෝටි 72 ක් පිල්ලි ගහලා

10 August 2019

ඌව පළාත් ගලඋඩකන්දකැටිය කරමැටිය මාර්ගය සංවර්ධනය කිරීමේදී රුපියල් මිලියන හත්සිය විසිහයක මුදලක් එහි සේවකයන් හා කොන්ත්‍රාත්කරු වංචාකර ඇති බවට දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් ගැන විමර්ශන ආරම්භ කර තිබේ. මෙම මාර්ගය සංවර්ධනය කර ඇත්තේ ලෝක බැංකු ණය ආධාර යටතේය. එහිදී අනුමත මුදලටත් වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බවටද මෙහිදී පැමිණිලි කොට තිබේ. ඒ අනුව ඌව පළාත් සභාවේ ලේකම් පසුගිය සතියේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉදිරි සතියේදී නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
 

More News..