brand logo

උසේන් බෝල්ට්ගේ වාර්තාව කැඩු ඉන්දීය තරුණයා

16 February 2020

කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් විසින් තබා ඇති මීටර් 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාව සම කිරිමට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ තරුණයෙකු සමත්ව තිඛේ. ශ්‍රී නිවාස් ගවුඩා නැමති මෙම තරුණයා ගවයන් සමග සිදුකරන ධාවන තරගයකදී මීටර් 142 ක දුරක් තත්පර 13 යි දසම 4 කින් අවසන් කර තිබුණා. මීටර් 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාව දැනට පවතින්නේ තත්පර 09 යි දසම 5 ක් ලෙසයි. ගවයන් සමග සිදුකරනු ලැබු තරගයේදි අදාල තරුණයා විසින් වාර්තා කළ මෙම කාලය ලෝක වාර්තාවක් නොවන බවයි ඉන්දිය ක්‍රීඩා බලධාරීන් සඳහන් කළේ.
 

More News..