brand logo

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

25 June 2019

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දිමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. අද පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අනුමැතිය හිමි වූ අතර මෙම යෝජනාවට ජනාධිපතිවරයා මීට පෙර විරෝධය පළ කළද අද අමාත්‍ය මණ්ඩල රැස්විමේදී සම්මත වු යෝජනාවට අනුව අදියර 03 ක් යටතේ මෙම ව්‍යාපෘතිව ක්‍රියාත්මක කිරිමට නියමිතය.
 

More News..