brand logo

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන තීරණය මැතිවරණ දිනයෙන් පසු

07 June 2020

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඊට අදාල විශේෂ සාකච්ඡාවක්ද ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව ඇත. කොරෝනා වෛරස ව්‍යාපත්තිය ක්‍රමයෙන් පාලනය වී තිබුණද පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය
 

More News..