brand logo

උසස් පෙළ විභාය ගැන විශේෂ නිවේදනයක්

01 November 2020

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසු සිසුවයන් වෙනුවෙන් සහ විභාග කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදිරි සතියේදී විභාගය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා සදහන් කර ඇත්තේ පෙර තීරණය කළ පරිදි උසස් පෙළ විභාග අපේක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩලය සදහා අදාළ විභාග ශාලා වෙත පැමිණීමේදී නි රා්ධායන ඇදිරි නීතිය බාධාවක් නොවන බවයි. ඒ සදහා තම ජාතික හැදුනුම්පත හෝ සේවා හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.  
 

More News..