brand logo

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බරයේදී

26 November 2019

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මාසයේදි නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දෙසැම්බර්මස අවසන් සතියේදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. පසුගිය අගෝස්තු මස 5 වනදා සිට එම මස 31 වනදා දක්වා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිට ඇත.
 

More News..