brand logo

උමාරියාට සහ සන්තුෂ්ට කොවිඩ්

13 September 2021

සුපිරි තාරකාවගේ ආදරේටත් ගැලවීමක් නැති වෙයි

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට  කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. එමෙන්ම B&S සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
 

More News..