brand logo

උමාරියාගෙ අලුත් ආරම්භය යුරෝපයේදී....

20 August 2018

Where there is love, there is life new beginnigs කියලා අද උදෑසනම උමාරියා තමන්ගෙ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමට අපූරූ ජායාරූපයක් එකතු කරලා තිබුනා.මේ නිසා බොහෝ දෙනෙක් මොකද්ද මේ සිදුවීම කියලා හොයන්න පටන් ගෙන තිබුනා. ආරංචි වෙන විදියට උමාරියා යුරෝපයේදි විවාහ ගිවිසගෙන තියෙන්වා. ඇගේ පලමු විවාහයෙන් පස්සෙ කාලයක් බොහොම නිහඩ ජිවිතයක් තමයි ගතකලේ. කොහොම උනත් අලුතෙන් පටන් ගත්ත උමාරියගෙ අලුත් ජිවිතේට අපිත් සුබපතනවා
 

More News..