brand logo

උපාධිධාරීන් හයදහසක් ස්ථිර සේවයට

20 January 2020

රාජ්ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් හයදහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත. එම පිරිස ස්ථිර කිරීමට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ මණ්ඩල 10 ක් පත්කර ඇති බව රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්යාංශය පවසයි. පසුගිය රජය විසින් මෙම උපාධිධාරීන් බඳවා ගනු ලැබුවේ මීට වසරකට පෙරයි. ඔවුන්ට විවිධ රාජ්ය ආයතනවල කළමනාකරණය, පරිගණක තාක්ෂණය ඇතුළු විවිධ අංශවලට අනුයුක්තව පුහුණුවක් ලබාදී තිබේ. උදයජීව ඒකනායක
 

More News..