brand logo

උපාධිධාරීන්ට දැනුම් දීමක්

22 June 2021

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2021 ජූනි මස 18 දින සිට අගෝස්තු මස 13 දක්වා අයදුම්පත් යොමුකළ හැකි බවය. ඒ අනුව අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැක. අයදුම් කිරීම සඳහා :- https://applications.doenets.lk/exams
 

More News..