brand logo

"උනන්දුවා"ට වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් විනිසුරු සම්මානය

22 January 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය කුමාර් ධර්මසේන නම්කර තිබෙනවා. කුමාර් ධර්මසේන 2014 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්ථාව මෙය වනවා. කුමාර ධර්මසේන 2009 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.
 

More News..