brand logo

උද්ඝෝෂණ සදහා විශේෂ සථානයක්

05 February 2020

කොළඹ නගරයේ නිරන්තරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා අප දැක තිබේ. වැඩි වශයෙන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන කිහිපයක් වන කොළඹ ලෝටස් පාර, පුරහල ලිප්ටන් වටරවුම, ගාලුමුවදොර වේ. මේ හේතුවෙන් අධික රථවාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වේ. කෙසේ වෙතත් අද (05) අද උදෑසන කොළඹ ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක උද්ඝෝෂණ ස්ථානය ලෙසින් නම් කරනු ලැබූ පුවරුවක් අප වාර්තාකරුවන්ට දකින්නට ලැබුණි. එම ඡායාරූපය පහතින් වේ.... https://youtu.be/TOpbYZJfDH8    
 

More News..