brand logo

උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජය කෙරේ

20 July 2021

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත. විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 ක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමය. මේ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
 

More News..