brand logo

උදයංග වීරතුංග යලි රිමාන්ඩ්

11 March 2020

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබුණා.
 

More News..