brand logo

උතුරේ පොලිස් බල ප්‍රදේශ 3ක් හුදකලා කරයි

17 May 2021

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 

More News..