brand logo

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අග්‍රමාත්‍යවරයා ගේ නිරීක්ෂණයට

19 June 2020

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා මේ වන විට  (2020.06.19) අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියි. මෙම මාර්ගයේ ඉදිකිරීම් නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත  අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණය සඳහා එක්විනි. මෙහි දී මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම් අග්‍රාමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇත. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාල ප්‍රගති සමාලෝචන  රැස්වීමක් ද මෙයට සමගාමීව පැවැත්වීමට සූදානම් කර ඇත.
 

More News..