brand logo

උණ රෝග ලක්ෂණ තිබේ නම් ළඟම රෝහලට යන්න

06 October 2020

උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටී. මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.
 

More News..