brand logo

ඊළඟ යල ට පොහොර නොමිලේ ලැබෙනවාලු

11 January 2020

පසුගිය සතියේ  පැවැත්වුණු කැබිනට් මණ්ඩලයේදී ද වැදගත් කරුණු කාරණා කිහිපයක් සලකා බැලුණු  අතර ඉන් වැදගත්ම කාරණය වූයේ පොහොර හිඟය පිළිබඳ කාරණය යි. මෙහිදී  පසුගිය රජය පොහොර ආනයනයේදී අදාළ ගෙවීම් හරි හැටි කර නොමැති බවද හෙළිදරව් වූ  අතර මී ළඟ යල කන්නය සඳහා නොමිලේ පොහොර ලබාදීම ස්ථිර කරගැනීම වෙනුවෙන්  ඉදිරිපත් වූ ‘කැබිනට් පත්‍රිකාවට’ අනුමැතිය ද ලැබිණි. මේ අනුව 2020  යල කන්නය සඳහා උපරිම හෙක්ටයාර 2 ක් දක්වා කුඹුරු වෙනුවෙන් යූරියා,  ටී.එස්.පී., එම්.ඕ.පී. යන පොහොර වර්ග තුනම නොමිලේ ලබාදීමට තීරණය කෙරිණි.
 

More News..