brand logo

ඊයේ රැස්වූ ව්‍යවස්ථා සභාවට සජිත් නෑ

13 December 2019

පාර්ලිමේන්තුවේ දී ඊයේ පෙරවරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවට අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුන් මෙන්ම එජාප නියෝජිත තලතා අතුකෝරල යන තිදෙනා සහභාගි වී නොමැති බව වාර්තා වෙයි. රාජකාරී කටයුත්තකට සහභාගී වීම හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බව දැනුම් දී ඇතත් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර නොමැති නිසා ඊට සහභාගී වී නොමත්ගි බවද වාර්තා වෙයි.
 

More News..