brand logo

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

31 July 2021

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.

මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ. ඉසුරු සිය ලිපිය මගින් මෙලෙස පවසා ඇත. "ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සඳහා මාවත සැකසීමට කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි"
 

More News..