brand logo

ඉසුරුපාය ගොඩනැගිල්ල වසයි

03 November 2020

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලට පැමිණි බවට හඳුනාගැනීමත් සමඟ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. විෂබීජහරණ කටයුතු නිමවන තෙක් එම ගොඩනැගිල්ල වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
 

More News..