brand logo

ඉරාජ්ට අධ්‍යක්ෂකධුරයක්

14 January 2020

සංගීතවේදී ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. පසුගිය රජය සමයේ පැවති බොහෝ අක්‍රමිකතා විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේය.
 

More News..