brand logo

ඉපලෝගම පොලිසියේ නිලධාරීන් 15කට කොවිඩ්

20 May 2021

ඉපලෝගම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් 25දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර 60දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයකට ලක්කොට තිබේ. මෙම හේතුව නිසා ඉපලෝගම පොලිසියේ රාජකාරි සදහා වෙනත් පොලිසිවල නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
 

More News..