brand logo

ඉපලෝගම දී කාන්තාවක් යටකරගෙන මෝටර් රථයක් පලාගිහින්

31 October 2020

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඉපලෝගම - ගෝනපතිරාව ප්‍රදේශයේදී කාන්තාවක් යටකර පළා ගොස් ඇත. මෙම අනතුරින් මියගොස් ඇත්තේ 76 හැවිරිදි කාන්තාවක් වන අතර ඊයේ (30) පස්වරුවේ මෙම රිය අනතුර සිදුව ඇත. මියගිය කාන්තාව සේනපුර - නාරංගල්ලේගම ප්‍රදේශයේ පදිංචි කරිනියක් වන අතර රථයේ රියදුරා කැකිරාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..