brand logo

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

11 February 2019

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල වෙනස් වන්නේ මේ ආකාරයෙන්, ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් - රුපියල් 6කින් ඉහළට - නව මිල රුපියල් 129ක් ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් - රුපියල් 5කින් ඉහළට - නව මිල රුපියල් 152ක් ඔටෝ ඩීසල් ලීටරයක් - රුපියල් 4කින් ඉහළට - නව මිල රුපියල් 103ක් සුපිරි ඩිසල් ලීටරයක් - රුපියල් 08 කින් ඉහළට - නව මිල රුපියල් 126ක්
 

More News..