brand logo

ඉන්ධනවලට බද්දක්

14 November 2022

ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත බදු පැනවෙන විදිහ

ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම නව අධිභාර බද්ද ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත පැනවීමට තීරණය කර ඇත. 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බවය.
 

More News..