brand logo

ඉන්දු - ශ්‍රී ලංකා අවසන් T20 තරගය අද

10 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට පූනේ හිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනු අතර, දෙවන තරගය ඉන්දීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළේය. අද පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කෙරෙන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Avishka Fernando, 3 Kusal Perera (wk), 4 Bhanuka Rajapaksa, 5 Oshada Fernando, 6 Angelo Mathews, 7 Dasun Shanaka, 8 Dhananjaya de Silva, 9 Wanindu Hasaranga, 10 Lasith Malinga (capt), 11 Lahiru Kumara India (possible): 1 Shikhar Dhawan, 2 KL Rahul, 3 Virat Kohli (capt), 4 Shreyas Iyer, 5 Rishabh Pant (wk), 6 Shivam Dube, 7 Ravindra Jadeja, 8 Washington Sundar, 9 Kuldeep Yadav/ Yuzvendra Chahal, 10 Shardul Thakur, 11 Jasprit Bumrah
 

More News..