brand logo

ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට

01 December 2019

ඉන්දීය රාජ්‍ය සංචාරය අවසන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර සංචාරය අතරතුර ජනාධිපතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, ආරක්ෂක ප්‍රධානී, විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවිය.
 

More News..