brand logo

ඉන්දීය පිලට ලකුණු 240ක අභියෝගයක්

10 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස්කර ගත්තේය. නවසීලන්ත පිල වෙනුවෙන් කේන් විලිම්සන් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 67ක් බැගින් රැස්කර ගැනීමට සමත්විය. ඒ අනුව ඉන්දීය පිලට ලකුණු 240ක අභියෝගයක් හිමිවිය.
 

More News..