brand logo

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන නිකුත් වෙයි

28 February 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත් වී තිබෙනවා. ඒ අනුව පළමු තරග 17 සදහා පමණයි කාලසටහන නිකුත් කර තිබෙන්නේ. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 23 වැනිදා ආරම්භවීමට නියමිතයි. පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය චෙන්නායි හිදී පැවැත්වෙනු ඇති.
 

More News..