brand logo

ඉන්දීය අගමැති ලබන මස 09වනදා දිවයිනට

31 May 2019

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වනදා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බව වන අතර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවතිනි.
 

More News..