brand logo

ඉන්දීයා - ඔස්ට්‍රේලියා ටෙස්ට් සටන ඇඩිලේඩ් පිටියේ ඇරඹෙයි

06 December 2018

ඉන්දීයා - ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදීයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටිනවා. මෙම තරගාවලියට ටෙස්ට් තරග 4ක් ඇතුළත් වන අතර ඊට අමතරව දෙරට අතර එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතයි.
 

More News..