brand logo

ඉන්දියා - දකුණු අප්‍රිකා දෙවනT20 තරගය අද

18 September 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගය රාත්‍රී තරගයක් ලෙස චන්දිගර් හි බ්‍රින්ද්‍රා පිටියේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගයේ නොපැවැත්විය.
 

More News..