brand logo

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද

12 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරඟය අද පැවැත්වීමට නියමිතය. ඒ, ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ටවුන්ටන් හි The Cooper Associates County පිටියේදී පැවැත්වීමට නියමිතය.
 

More News..