brand logo

ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකා පිලට ලැබෙන ත්‍යාගය

31 July 2021

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් ලබාදීමට තීරණය කළ බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්....
 

More News..