brand logo

ඉන්දියාව පරාජය කළ නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට

10 July 2019

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමගය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණීයි. ඒ අනුව ලකුණු 18ක ජයක් නවසීලන්ත පිලට හිමිවිය.
 

More News..