brand logo

ඉන්දියාව තුළ LTTE සංවිධානය තවත් වසර 05කට තහනම් වෙයි

14 May 2019

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් වසර 05කට ඉන්දීය රජය විසින් තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කර ඇත.
 

More News..