brand logo

ඉන්දියාව ක්‍රිකට් ගහන්න තරම් ආරක්ෂිත නෑ- මියැන්ඩාඩ්

01 January 2020

ඉන්දියාව ‘ආරක්ෂිත’ රටක් නොවන බවත්, එරට සංචාරය කරන කණ්ඩායම් සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුරවැසි සංශෝධන පනතට (සී.ඒ.ඒ) එරෙහිව ඉන්දියාවේ රටපුරා විරෝධතා පැවැත්වීමේ පසුබිමක ඉන්දියානුවන් එකිනෙකා අතර සටන් වදින බවත් එය එරට සංචාරය කරන කණ්ඩායම්වලට තර්ජනයක් විය හැකි බවත් මියැන්ඩාඩ් මහතා වැඩිදුරත් පවසා තිබේ. එම විදෙස් වාර්තාවල දැක්වෙන අන්දමට ඉන්දියාවට වඩා පාකිස්තානය මේ වනවිට තරගාවලියක් පැවැත්වීම සඳහා ආරක්ෂාකාරී බවත් මියාන්ඩාඩ් මහතා පවසා තිබේ.
 

More News..