brand logo

ඉන්දියාවේ ගින්නකින් 43ක් මරුට

08 December 2019

ඉන්දියාවේ නවදිල්ලි නුවර අන්ජ් මන්දි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෝ 43 දෙනෙක් මිය ගොස් ඇත. එම ගින්නෙන් තවත් පුද්ගලයෝ 56 දෙනෙක් පමණ තුවාල ලබා ඇත. ගින්න හටගෙන ඇත්තේ පාසල් බෑග් සහ බෝතල් ඇතුළු භාණ්ඩ සහිත කර්මාන්ත ශාලාවකට අයත් ගොඩනැගිල්ලක් තුළ වන අතර වර්ග අඩි 600 ක පමණ ගින්න හටගෙන ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනතුර සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
 

More News..