brand logo

ඉදිරි මහ මැතිවරණයේදී එජාප පාක්ෂිකයින් රැසකගේ සහය පොහොට්ටුවට - ලක්ෂ්මන් යාපා

26 November 2019

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් තම පෙරමුණට සහය ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. බත්තරමුල්ල, නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා යාපා අබේවර්ධන මේ බව කියා ප්‍රකාශ කළේය. එහිදී මන්ත්‍රීවරයා ස්විට්සර්ලන්තයට පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ අනෙක් නිලධාරින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සිටියේය.
 

More News..